ගම්පහ වතුරුගම නිවස සහ ඉඩම විකිනීමට

Rs. 330

Phone Number

  • 0711475439

Details

නිදන කාමර 2යි,
Office කාමර 1යි
කෑම කාමරය,
කුස්සිය
ඉඩ පහසුකම් ඇති, ෆිනිශින් වහල සහිත වැරන්ඩාව, සිවිලිම ලී ෆිනිශින්,
ටයිල් කල නාන කාමරය, නිවසට භාහිරෙන් වැසිකිලිය,
නිවසට භාහිරෙන් නාන කාමරය
සුලු වියදමකින් කලර් වොශ් කල යුතුයි,
නිවස 90% වැඩ අවසන් කර ඇත.
පිරිසිදු ලිදෙන් ටැප් කල පිරිසිදු ජලය,
විදුලිය,
නිවසම සම්පූර්ණයෙන් ටයිල් කර ඇත,
නිවසට භාහිරින් ගබඩා කාමරය,

විශාල ඉඩ සහිත මිදුල,
හොදින් වැඩුන පොල් ගස් 20කට වැඩියෙන්, අබ ගස්, රබුටන් ගස්, දූරියන් ගස, නිස්කලන්ක පරිසරය,
ගම්පහ වතුරුගම 205 ප්‍රදාන පාරට මීටර් 200යි, කිරිදිවැල නගරයට විනාඩි10යි, ගම්පහ නගරයට විනාඩි 40යි, කොලඹට පැය 1යි විනාඩි 15යි,
පිරිසිදු ඔප්පු අනුමත කල නිවස, ඉඩම, සැලසුම,
ඉඩම පර්චස් 80යි
ලක්ශ 330යි

0711475439 0717348346

  • ID: 4837
  • Published: June 15, 2024
  • Last Update: June 15, 2024
  • Views: 44